Grade 02 Lama Muthu | Upakaraka Perahuru and Model Papers Book
$36.82
$59.65
02 ශ්‍රේණිය ළමා මුතු උපකාරක පෙරහුරු සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර ගොනුව.ළමා මුතු උපකාරක බුද්ධි පරීක්ෂණ ගැටලු සහ ගණිතය, පරිසරය, මව්බස, ඉංග්‍රීසි හා දෙමළ විෂය ගැටලු ඇතුළත් පෙරහුරු සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර ගොනුව.මෙය පළමු හා දෙවන ලෙසින් ප්‍රශ්න පත්‍ර 24 කින් සමන්විත කට්ටලයකි. මෙහි පළමු පත්‍රය සරල අභියෝගතා ගැටලු, භාෂා ගැටලු හා ගණිත ගැටලුවලින් සමන්විතය.දෙවන පත්‍රය සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිත සංකල්ප හා පරිසර සංකල්ප පදනම් කරගෙන ගොඩනැගුණු ගැටලුවලින් යුක්තය. Grade : Grade 02Type : Model Papers BookMedium : Sinhala MediumMost online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available
Grade 02