Grade 04 Lama Muthu | Parisaraya Workbook
$43.83
$53.03
04ශ්‍රේණිය ළමා මුතු පරිසරය වැඩ පොත4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවා වෙනුවෙන් 2017 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත විෂයය නිර්දේශයානුකූල ව සැකසුණු 4 ශ්‍රේණි ළමා මුතු පරිසරය වැඩ පොත පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ සිසුන්ට සමීප භෞතික, ජෛව මෙන් ම සමාජමය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කරමින් තේමා 16 ක් ඔස්සේ අභ්‍යාස සැලසුම් වී තිබේ. Grade : Grade 04Type : WorkbookMedium : Sinhala MediumMost online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are Available
Grade 04