Home » Online Store » Complete Systems » Grade 05 Second language Tamil Monthly Evaluation Revision Papers Book | Sinhala Medium

Grade 05 Second language Tamil Monthly Evaluation Revision Papers Book | Sinhala Medium

$ 67.29

Grade 05 Second language Tamil Monthly Evaluation Revision Papers Book | Sinhala Medium
SizeShoe Size UKShoe Size EUHeight CM
X-Small1.5-334-3633
Small3-636-3935
Medium6-839-4236
Large8-10.542-4537
X-Large10.5-12.545-4739
05 ශ්‍රේණිය – දෙවන භාෂාව දෙමළ – මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍රප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පළමු, දෙවන හා තෙවන වාරයන්හි සියලු පාඩම් ආවරණය වන සේ, ක්‍රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සම්පාදනය කර තිබේ. උගත් විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින් ඉලක්ක සාධන මට්ටම වෙතට ඉතා පහසුවෙන් ළඟා වෙමින්, වාර විභාගයන්ට සාර්ථකව මුහුණ දී ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.අකුර ප්‍රකාශනයකි.These monthly evaluation papers are designed to help the students in the primary classes. They are prepared to a lesson to lesson in special accordance with the new primary syllabus in this respect these papers become an invaluable instrument in developing the necessary knowledge and understanding in realizing the primary education objectives. They help to revise subject knowledge and skills. So they help the children to get higher marks for all the subjects.Last update: 2024-03-08
    Page top