Home » Online Store » Mft-Mount » Grade 05 Western Province 195 Special Papers Book | Egenuma Publication

Grade 05 Western Province 195 Special Papers Book | Egenuma Publication

$ 59.65

Grade 05 Western Province 195 Special Papers Book | Egenuma Publication
SizeShoe Size UKShoe Size EUHeight CM
X-Small1.5-334-3633
Small3-636-3935
Medium6-839-4236
Large8-10.542-4537
X-Large10.5-12.545-4739
05 ශ්‍රේණිය – ඉගෙනුම ප්‍රකාශන – බස්නාහිර පළාත් 195 විශේෂ ශිෂ්‍යත්ව කට්ටලය.නව විෂය නිර්දේශයට අනුව 2025 ශිෂ්‍යත්ව කඩඉම සාර්ථකව ජය ගැනීමට විශේෂ ගැටලු සහිතව සැකසූ බස්නාහිර පළාත් ප්‍රධාන කලාප ආශ්‍රිත ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්නෝත්තර 195 විශේෂ ශිෂ්‍යත්ව කට්ටලය. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ඊට අයත් අධ්‍යාපන කලාප මගින් ලබා දුන් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර හා අනුමාන ආශ්‍රයෙන් නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි. Grade : Grade 05Type : Western Provincial Paper BookMedium : Sinhala MediumMost online payment methods such as credit cards, bank deposits, EZCash, FriMi are AvailableLast update: 2026-02-17
    Page top